ශ්‍රී ලංකාවේ අධික වියළි කලාපයේ හැර අනෙකුත් ප්‍රදේශ වල වැවේ.
මෙහි ස්වරෑපය නම්
යටි පදුරක් වන මෙය බීජ මගින් සහ දඬු කැබලි මගින් බෝ කර වගා කල හැකි.එසේ වුවත් බීජවලට වඩා පහසුවෙන් සහ ඉක්මනින් දඬු කැබලි මගින් බෝකර ගත හැකිවේ.මෙම ශාකයේ කඳ මීටර් 1 1/2 ක් පමණ උසට වැවේ.බෙහෝ විට කඳේ මුල් කොටස ඉතා ඝනකම් වී ඇත.මෙම ශාකයේ පත්‍ර අණ්ඩාකාර හැඩයක් ගනු ලබන අතර ඒවායේ තැනින් තැන රළු බූවක් දක්නට ඇත.මෙම ශාකයේ මල් හටගැනීම ජනවාරි මස සිට ඔක්තෝම්බර් දක්වා සිදුවන අතර ඒවා නිල් පාටට හුරැ සුදු පැහැයක් හෝ සුදු පැහැයක් ගනු ලබයි.මෙම මල් පිපී බීජ ඇතිවු විට මල් වියලි යයි.ඉන්පසු මල් කඩා වියලා අතින් පොඩිකල විට එමගින් සිහින් බීජ ලබාගත හැක.මෙම බීජ ලා දුඹුරැ පැහැයක් ගනු ලබයි.

සිංහල පොදු නාමයන් අතර
කොල්ලන් කොළ ,ගංකොල්ලන් කොඵ සහ ගස් කොල්ලන් කොළ යනුවෙන් .

මෙම ශාකයේ දළු සහ කොළ විශෙශ්ෂ වන අතර සම්පුර්ණ පැළෑටියම ඖෂධ සදහා ගනු ලබයි.
ගෝනුසු විෂට
බඬගිනි අඩුකමට
පීනස සඳහා
ප්‍රදර රෝග සදහා
ශාරිරික දුර්ගන්ධය නැසීමට
බඬගිනි අඩුකමට
පීනස සඳහා
ප්‍රදර රෝග සදහා
ශාරිරික දුර්ගන්ධය නැසීමට
(උපුටා ගන්නා ලද්දේ වෛද්‍ය මධුර පරණවිතාන මහතාගෙ ලිපියකිනි.චායාරෑපය මා විසිනි.)
77777
0 Response to "කොල්ලන් කොළ"
Post a Comment